News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
20

කාංචනා අනුරාධිගෙ වෙනස්ම විදියේ ඡායාරූප එකතුවක්

674 Views


කාංචනා අනුරාධිගෙ වෙනස්ම විදියේ ඡායාරූප එකතුවක්

කාංචනා අනුරාධි කියන්නේ ගායන ක්ෂේත්‍රයේ ඉන්න නව පරපුරේ දක්ෂ ගායිකාවක්.

ඇයගේ ගීතවලට ලොකු කුඩා හැමෝම ආදරය කරනවා.

සමාජ මාධ්‍යයේ ඇයගේ වෙනස්ම ආකාරයේ ඡායාරූප පෙළක් අපට හමුවුණා. කාංචනා අනුරාධි වෙනස්ම විලාසිතාවකින් එහිදී හැඩවී සිටියා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post