News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
27

සාරන්‍යාගේ උපන්දින පාටිය

685 Views


සාරන්‍යාගේ උපන්දින පාටිය

සාරංග, දිනක්ෂි ගැන ඔබ කවුරුත් දන්නවා.

කලා ලොවේ වගේම සමාජ මාධ්‍ය තුලත් ජනප්‍රිය තරු යුවලක් තමයි මේ දෙදෙනා.

නමුත් සාරංග සහ දිනක්ෂිට වඩා දැන් වැඩි ජනප්‍රියත්වයක් තියෙන්නේ ඔවුන්ගේ පුංචි දෝණි සාරන්‍යාටයි.

සාරන්‍යාගේ උපන්දින සාදයේ ලස්සන ඡායාරූප පෙළක් අපට හමුවුණා.

ඒ ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post