News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
30

සාරි විලාසිතාවකින් හැඩවුණු රුක්ෂානා

673 Views


සාරි විලාසිතාවකින් හැඩවුණු රුක්ෂානා

නව පරපුරේ සිටින තාරකාවන් අතර රුක්ෂානා දිසානායක කියන්නෙ කවුරුත් ආදරය කරන පුංචි තිරයේ දක්ෂ තාරකාවක්.

ඇය රංගනයට වගේම නර්තනයටත් බෙහෙවින් දක්ෂයි.

නිරන්තරයෙන් විවිධ විලාසිතා තුළින් දකින ඇය සාරි විලාසිතාවකින් හැඩවී සිටින ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ දකින්න ලැබුණා.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post