News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
21

කාවින්ද්‍යාගෙන් වෙනස්ම ආකාරයේ ඡායාරූප එකතුවක්

698 Views


කාවින්ද්‍යාගෙන් වෙනස්ම ආකාරයේ ඡායාරූප එකතුවක්

කාවින්ද්‍යා දුල්ෂානි මෑතකදී කලා ලෝකයට එක්වූවත් ඇගේ ජනප්‍රියත්වයේ නම් අඩුවක් නෑ.

පසුගියදා ඇය යුග දිවියට පිවිසුණා.

ඇය අතිනත ගත් තරුණයා නමින් බුද්ධික.

කාවින්ද්‍යාගෙ වෙනස්ම ආකාරයේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයෙන් අපට හමුවුණා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post