News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
24

සංජානාගේ Birthday Shoot එක

842 Views


සංජානාගේ Birthday Shoot එක

කෙටි කාලයකින් ප්‍රේක්ෂක ආදරය අප්‍රමාණව ලබන්න වාසනාවන්ත වුණු රංගන ශිලිපිනියක් විදියට සංජානා ඔනාලි ගමාරච්චි හඳුන්වන්න පුළුවන්.

සුරූපී කෙනෙක් වන ඇය සමාජ මාධ්‍යයේත් ඉතාමත් ජනප්‍රියයි.

ඇයගේ සැමියා තමයි විහඟ.

පසුගියදා සංජානා ඇයගේ 28 වන උපන්දිනය සමරා තිබෙනවා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post