News Line| Off Air
Generic placeholder image

Nov
1

කවිහාරිගේ Birthday Shoot එක

639 Views


කවිහාරිගේ Birthday Shoot එක

කවිහාරි කිවූ සැනින් නොදන්නා කෙනෙක් නැති තරම්.

ඇය ඉතාම කෙටි කාලයකින් විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක්.

කවිහාරි නමට වඩා ජානු කියූ සැනින් ප්‍රේක්ෂකයින් ඇයව හඳුනනවා.

පසුගියදා ඇගේ උපන්දිනය වෙනුවෙන් ලස්සන Birthday Shoot එකක් කරන්න ඇය අමතක කරලා තිබුනේ නැහැ.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post