News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

සාරංග සහ දිනක්ෂිගෙන් ඡායාරූ එකතුවක්

733 Views


සාරංග සහ දිනක්ෂිගෙන් ඡායාරූ එකතුවක්

මෙරට කලා ලෝකයේ ඉතා ජනප්‍රිය යුවළක් තමයි සාරංග සහ දිනක්ෂි කියන්නේ. ඔවුන්ගේ ජනප්‍රියත්වය නිසාම සමාජ මාධ්‍ය තුළත් කතාබහට ලක්වෙනවා.

මොවුන් දෙදෙනා ගැන ඔබට අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ.

පුංචි තිරයේ මෙන්ම ටෙලි තිරයේ දක්ෂයෙකු වන සාරංග රංගනයට, ගායනයට මෙන්ම නිවේදනයටත් එක ලෙස දක්ෂයෙක්.

පසුගිය දා සාරංග සහ දිනක්ෂි සුන්දර ඡායාරූපගත කිරීමත් සිදු කර තිබුණා.

ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post