News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
13

කැමරා කාචයට හැඩ මවන චතුරිකා

897 Views


කැමරා කාචයට හැඩ මවන චතුරිකා

සිනමාවේ හා ටෙලි තිරයේ ඇස ‌ගැටෙන ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි චතුරිකා පීරිස්.

පුංචි දියණියකගේ මවක් වන ඇය ටිකක් කාර්යබහුල චරිතයක්‍.

පසුගියදා ඇය ලස්සන සාරි විලාසිතාවකින් සැරසී සිදුකළ ඡායාරූගත කිරීමක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post