News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
18

සුරූපී දිනක්ෂිගේ වෙනස්ම ආකාරයේ සේයාරූ

905 Views


සුරූපී දිනක්ෂිගේ වෙනස්ම ආකාරයේ සේයාරූ

ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය දිනක්ෂි ප්‍රියසාද් කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පිනයක් වගේම නිවේදිකාවක්.

ඒ වගේම පුංචි සිඟිතියකගේ මවක්.

ඇයව නිරන්තරයෙන් විවිධ විලාසිතාවලින් දැකගත හැකි වන අතර ඇයට හැම විලාසිතාවක්ම ලස්සනට ගැළපෙනවා.

දිනක්ෂි පසුගිය දා වෙනස්ම ආකාරයේ ඡායාරූප කිහිපයක් ගෙන තිබුණා.

ඇය ඒවා සමාජ මාධ්‍යයේ දැමීමටත් අමතක කළේ නෑ.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post