News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
21

රෝස පාටින් හැඩවුණු ගීත්මා

789 Views


රෝස පාටින් හැඩවුණු ගීත්මා

කලා ලෝකයේ ගොඩක් දෙනෙක් දන්න කෙනෙක් තමයි ගීත්මා කියන්නේ.

ටෙලි නාට්‍ය කිහිපයක් හරහා ඇය ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්තා.

ගීත්මා පසුගිය දිනක ලස්සන විලාසිතාවකින් හැඩවී සිටියා.

ඒ ඡායාරූප සමාජ මාධ්‍යයේ පළකිරීමටත් ඇය අමතකර තිබුනේ නෑ.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post