News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
6

රෝස පාටින් හැඩවුන දිනක්ෂි

705 Views


රෝස පාටින් හැඩවුන දිනක්ෂි

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්.

ඒ වගේම ඇගේ ජනප්‍රියත්වයෙත් කිසිම අඩුවක් නෑ.

දිනක්ෂි පසුගිය දා සුන්දර විලාසිතාවකින් සැරසී උත්සවයකට සහභාගී වී තිබුණා.

එහිදී ඇය ගත් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post