News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
23

ලස්සන ගවුම් විලාසිතාවකින් හැඩවුණු ගීත්මා

800 Views


ලස්සන ගවුම් විලාසිතාවකින් හැඩවුණු ගීත්මා

කලා ලෝකයේ ගොඩක් දෙනෙක් දන්න කෙනෙක් තමයි ගීත්මා කියන්නේ.

ටෙලි නාට්‍ය කිහිපයක් හරහා ඇය ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්තා.

ගීත්මා පසුගිය දිනක ලස්සන ගවුම් විලාසිතාවකින් හැඩවී සිටියා.

ඒ ඡායාරූප සමාජ මාධ්‍යයේ පළකිරීමටත් ඇය අමතකර තිබුනේ නෑ.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post