News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
2

අමායාගෙන් ලස්සන සාරි විලාසිතාවක්

665 Views


අමායාගෙන් ලස්සන සාරි විලාසිතාවක්

අමායා අධිකාරි කියන්නේ කලා ලෝකයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.

ඇයට සමාජයේ කෙතරම් විවේචන එල්ල වුවත් ඇය ඒවා මගහරිමින් තම ජීවිතය සතුටින් ගෙවනවා.

ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි.

පසුගිය දා ඇය සාරි විලාසිතාවකින් සැරසී සිදුකළ ඡායාරූගත කිරීමක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post