News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
22

හේෂානිගෙන් ලස්සන ඡායාරූප එකතුවක්

574 Views


හේෂානිගෙන් ලස්සන ඡායාරූප එකතුවක්

හේෂානි ලියදිපිට කියන නම කොයි කාගේත් මතකයේ තිබෙන නමක්.

ඒ ඇය රංගනයෙන් දායක වූ ධරණි ටෙලි නාට්‍ය හේතුවෙනුයි.

ඇය රංගන දිවියට පිවිසි නවක රංගන ශිල්පිනියක් වුවත් ඇයගේ රංගන හැකියාව හේතුවෙන් ඇය ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රියයි.

හේෂානි සමාජ මධ්‍යයේත් ක්‍රියාකාරී සාමාජිකාවක් කීවොත් අපි නිවැරදි.

පසුගියදා ඇයගේ ලස්සන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයෙන් අපට හමුවුණා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post