ශලනි කියන්නේ හැමෝම ආදරය කරන කලා ක්ෂේත්රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.
ඒ වගේම ශලනි සහ ඇයගේ සැමියා වන නිහත ගොඩක් ආදරණීය යුවලක්.
ශලනි නිහතව බලන්න කැනඩාවේ ගිහින් තිබුණා.
ඔවුන් දෙදෙනා එහිදී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා.
ඡායාරූප පහතින්,