News Line| Off Air
Generic placeholder image

Jan
27

නදිනිගෙන් වෙනස් ආකාරයේ Shoot එකක්

433 Views


නදිනිගෙන් වෙනස් ආකාරයේ Shoot එකක්

තාරුණ්‍යයේ රිද්මයෙන් රසික සිත් පිනවූ ගායිකාවක් විදියට නදිනි ප්‍රේමදාස හඳුන්වන්න පුළුවන්.

තමන්ටම ආවේණික වූ ශෛලියකින් ගීත ගායනා කරන ඇය පුංචි දියණියකගේ සහ පුතෙකුගේ මවක්.

නදිනිගේ ලස්සන ඡායාරූගත කිරීමක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා.

ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post