News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
26

දම් පාටින් හැඩවුණු රිතූ

1011 Views


දම් පාටින් හැඩවුණු රිතූ

රිතූ ආකාර්ෂා කියන්නේ ටෙලි නාට්‍ය කිහිපයක් හරහා බොහෝ ජනප්‍රිය වූ දක්ෂ නිලියක් කිව්වොත් හරියටම හරි.

රිතූගෙ නම කිව්ව සැනින් බොහෝ දෙනෙක් ඇයව හදුනනවා.

රිතූ තවත් සුන්දර ගවුම් විලාසිතාවකින් සැරසුණු ඡායාරූප කිහිපයක් ඇයගේ සමාජ මධ්‍යයේ පළකර තිබුණා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post