News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
27

කාවින්ද්‍යා මව් පදවිය ලබන්න සූදානමින්

1423 Views


කාවින්ද්‍යා මව් පදවිය ලබන්න සූදානමින්

කාවින්ද්‍යා දුල්ෂානි කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය නිවේදනයටත් නිරූපණ ශිල්පයටත් එක ලෙස දක්ෂයි.

කාවින්ද්‍යා සහ බුද්ධික කියන්නේ සතුටින් සිටින ආදරණීය යුවලක්.

ඇය විවාහයෙන් පසු බුද්ධික සමඟ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් හි තමයි ජීවත් වුණේ.

කාවින්ද්‍යා මේ දිනවල මව් පදවිය සදහා සූදානම් වෙමින් සිටිනවා.

මව් පදවිය සදහා සූදානම් වන ඇය සැමියා වන බුද්ධික සමඟ ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.

එය සමාජ මාධ්‍යයට එත් කරන්නටත් ඇය අමතක කළේ නෑ.


News Articles
Latest Videos
Most Popular Post