News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
5

එමාෂාගේ විවාහ ගිවිස ගැනීම

879 Views


එමාෂාගේ විවාහ ගිවිස ගැනීම

නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි එමාෂා සෙනෙවිරත්න කියන්නේ.

සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය ඇය සුන්දර යුවතියක්.

පසුගිය දවසක එමාෂාගේ විවාහ ගිවිසගැනීමේ ඡායාරූ සමාජ මාධ්‍යයෙන් අපට දැකගන්න ලැබුනා.

එම ඡායාරූ පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post