News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
6

සංජානාගේ Bride to Be Party එක

1242 Views


සංජානාගේ Bride to Be Party එක

කෙටි කාලයකින් ප්‍රේක්ෂක ආදරය අප්‍රමාණව ලබන්න වාසනාවන්ත වුණු රංගන ශිලිපිනියක් විදියට සංජානා ඔනාලි ගමාරච්චි හඳුන්වන්න පුළුවන්.

සුරූපී කෙනෙක් වන ඇය සමාජ මාධ්‍යයේත් ඉතාමත් ජනප්‍රියයි.

සංජානාගෙ Bride to Be Party එක සමාජ මාධ්‍යයෙන් අපට හමුවුනා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post