News Line| Off Air
Generic placeholder image

Latest Posts
Mar
14

සංජානාගේ විවාහයේ තවත් සුන්දර සේයාරූ

1271 Views


සංජානාගේ විවාහයේ තවත් සුන්දර සේයාරූ


කෙටි කාලයකින් ප්‍රේක්ෂක ආදරය අප්‍රමාණව ලබන්න වාසනාවන්ත වුණු රංගන ශිලිපිනියක් විදියට සංජානා ඔනාලි ගමාරච්චි හඳුන්වන්න පුළුවන්.

සුරූපී කෙනෙක් වන ඇය සමාජ මාධ්‍යයේත් ඉතාමත් ජනප්‍රියයි.

පසුගියදා ඇය විවාහ දිවියට ඇතුළත් වුණා.

එහි ඡායාරූප කිහිපයක් මේ වෙනකොට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post