News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
25

මල් කුමාරියක් වගේ ලස්සන දිනක්ෂි

855 Views


මල් කුමාරියක් වගේ ලස්සන දිනක්ෂි

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කවදත් කාගේත් ආදරය දිනාගත් කෙනෙක්.

රංගනයටත්, නර්තනයටත්, ගායනයටත් දක්ෂ ඇය මේ දිනවල චිත්‍රපට ගණනාවක රංගනයෙන් දායක වෙනවා.

දිනක්ෂි තෝරගන්නා විලාසිතා බොහෝමයක් සමාජ මාධ්‍යයේ වැඩි කතාබහට ලක්වන ඒවා කිව්වොත් හරි.

පසුගිය දිනක ඇය ලස්සන ගවුම් විලාසිතාවකින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයෙන් අපට හමුවුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post