News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
27

නිරන්තරයෙන් විලාසිතා මවන යොහානි

737 Views


නිරන්තරයෙන් විලාසිතා මවන යොහානි


යොහානි හෙට්ටිආරච්චි කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඇය සමාජ මාධ්‍ය තුළත් ඉතාමත් ජනප්‍රිය කෙනෙක්.

පසුගිය දා ඇය ලස්සන විලාසිතාවකින් හැඩවී සිදුකළ ඡායාරූපගත කිරීමක ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post