News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
31

එමාෂාගේ Birthday Shoot එක

1678 Views


එමාෂාගේ Birthday Shoot එක

නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි එමාෂා සෙනෙවිරත්න කියන්නේ.

සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය ඇය සුන්දර යුවතියක්.

පසුගිය දවසක එමාෂාගේ විවාහ ගිවිසගැනීම පැවැත්වුණා. 24 හරහා අපි එම ඡායාරූ ඔබ වෙත රැගෙන ආවා.

ඒ වගේම ඇයගේ උපන්දිනය වෙනුවෙන් ලස්සන Birthday Shoot එකක් කරන්නත් ඇය අමතකර කර තිබුනේ නැහැ.

එම ඡායාරූ පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post