News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
7

යොහානිගේ Birthday Party එක

1163 Views


යොහානිගේ Birthday Party එක

යොහානි හෙට්ටිආරච්චි කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඇය සමාජ මාධ්‍ය තුළත් ඉතාමත් ජනප්‍රිය කෙනෙක්.

පසුගිය දා අයගේ උපන්දින සාදය පවත්වා තිබුණා. එයට කළා තරු රැසක් ද පායා තිබුණා.

ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post