News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
9

ටීනා ශනෙල්ගේ අළුත්ම ඡායාරූප එකතුව

1067 Views


ටීනා ශනෙල්ගේ අළුත්ම ඡායාරූප එකතුව

නව පරපුරේ සිටින දක්ෂ නිරූපණ ශිල්පිණියන් අතරින් සුන්දර මෙන්ම සරාගී නිරූපණ ශිල්පිණියක් තමයි ටීනා ශනෙල් කියන්නෙ..ඇයගේ නම ඇහුවම තරුණ පරපුරේ කා අතරත් ඇය ජනප්‍රියයි.

කාලෙන් කාලෙට විවිධ විලාසිතා කරමින් පුවත් මවන ඇය තවත් අළුත්ම ඡායාරූප එකතුවක් ඇයගේ ෆේස්බුක් පිටුවට එකතු කර තිබෙනවා.

සුදු පැහැති විලාසිතාවකින් සැරසිලා ඉන්න ඇයගේ සරාගී බවත් සුන්දරත්වයත් කැමරා කාචයේ සටහන් වුණේ කොහොමද කියල පහළින් ඔබට බලාගන්න පුලුවන්.


News Articles
Latest Videos
Most Popular Post