News Line| Off Air
Generic placeholder image

Jun
17

ඇන්ජලෝ යුගයේ අවසානය සනිටුහන් කරන ශ්‍රී ලංකා බංගලාදේශ ටෙස්ට් තරඟය අද ගාලු පිටියේ.

410 Views


ඇන්ජලෝ යුගයේ අවසානය සනිටුහන් කරන ශ්‍රී ලංකා බංගලාදේශ ටෙස්ට් තරඟය අද ගාලු පිටියේ.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම චක්‍රය වන 2025 – 2027 තරඟාවලිය ආරම්භ කරමින් තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟය ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර ගාල්ල ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි අද උදෑසන 10 ට ආරම්භ වීමට සියළු කටයුතු සූදානම්. මේ පළමු තරඟයේදී යුගයක අවසානය සනිටුහන් කරමින් වසර 17ක කාලයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් බිමෙන් සමු ගැනීම විශේෂ සිදුවීමක්.


News Articles
Latest Videos
Most Popular Post