News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
26

කන්ටේනර් එකක් ත්‍රීවිල් එකක් උඩට.

741 Views


කන්ටේනර් එකක් ත්‍රීවිල් එකක් උඩට.

අද අලුයම ඔරුගොඩවත්තේදී කන්ටේනර් රථයක් ත්‍රී රෝද රථයකට පෙරළී තිබෙනවා.
අද අළුයම එකයි තිහට පමණ මෙම අනතුර සිදුව තිබෙන්නේ. ඔරුගොඩවත්ත මංසන්ධියේ විදුලි සංඥා පුවරු පසුකර කන්ටේනර් රථය ඔරුගොඩවත්ත දෙසට ගමන් කරනවාත් සමඟ එය නවතා තිබූ ත්‍රී රෝද රථයකටයි පෙරළී තිබෙන්නේ. ත්‍රී රෝද රථයේ සිටි රියදුරා බරපතල තුවාල ලබා සිටි අතර කොළඹ ගිනි නිවීමේ ඒකකය ප්‍රදේශවාසීන් එක්ව ඔහුව ගලවා ගැනීමෙන් අනතුරුව රෝහල් ගත කර තිබෙනවා. කන්ටේනර් රථය එසවීම සඳහා පෝක් ලිෆ්ට් රථ දෙකක් භාවිතා කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post