News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
14

ලන්ඩන් සවුත්එන්ඩ් ගුවන්තොටුපොළේ ගුවන් යානයක් කඩා වැටේ.

980 Views


ලන්ඩන් සවුත්එන්ඩ් ගුවන්තොටුපොළේ ගුවන් යානයක් කඩා වැටේ.

ලන්ඩන් නුවර සවුත්එන්ඩ් ගුවන්තොටුපොළේ ඊයේ (13) සවස 3.48ට පමණ ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා. ගුවන්ගත වී තත්පර කිහිපයක් ගත වනවිට යානය කඩාවැටී ගිනිගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙනෙ විම‍ර්ශන කටයුතු හේතුවෙන් ගුවන්තොටුපොළ නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇති අතර සියලුම ගුවන් ගමන් අවලංගු කර ඇත.


News Articles
Latest Videos
Most Popular Post