News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
16

” මල් පරවෙනවා තමයි… ඒත් ආයිත් අලුත් මලක් වෙලා පිපෙන්න අපි හැමෝටම පුලුවන් “

1101 Views


” මල් පරවෙනවා තමයි… ඒත් ආයිත් අලුත් මලක් වෙලා පිපෙන්න අපි හැමෝටම පුලුවන් “

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් හඳුනන ජනප්‍රිය රංගන ශිල්පිණියක් කිව්වොත් හරියටම හරි. ඇය හැම වෙලාවකම බොහෝ දෙනා අතරට ගේන්නේ වෙනස්ම විදිහෙ විලාසිතාවන්. මේ නිසාම ඇය කරන විලාසිතාවන් හරි ඉක්මණින් කතාබහට ලක් වෙනවා. පසුගිය දිනෙක ඇගේ ෆේස්බුක් ගිණුමට ඇය එක්කර තිබුණ ලා රෝස පැහැති ගවුම් විලාසිතාව ගැනයි මේ කතාබහ.

සුන්දර මලක් වගේ සැරසිලා හිටපු මේ ඡායාරූප පෙළ සමඟම ලස්සන වදන් පෙළකුත් ඊට ඇය එකතු කර තිබුණා.

“මට අම්මයි තාත්තයි හැමදාම කිව්වෙ මලක් වගේ පිපෙන්න කියලා… මල් පරවෙනවා තමයි… ඒත් ආයිත් අලුත් මලක් වෙලා පිපෙන්න අපි හැමෝටම පුලුවන්” – දිනක්ෂි ප්‍රියසාද්.


News Articles
Latest Videos
Most Popular Post