News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
21

බංග්ලාදේශයේ හමුදා ගුවන් යානයක් පාසලකට කඩා වැටෙයි

921 Views


බංග්ලාදේශයේ හමුදා ගුවන් යානයක් පාසලකට කඩා වැටෙයි

බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් F-7 BGI ප්‍රහාරක ජෙට් යානයක් අද (ජූලි 21) සවස ඩකා නගරයේ උතුරු උත්තරා ප්‍රදේශයේ පාසල් භූමියකට කඩා වැටී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් යානය කඩා වැටීමෙන් පසු පිපිරීමක් සහ ගින්නක් හටගෙන තිබේ. මෙම අනතුරින් එක් අයෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ වන විට එරට හදිසි සේවා විසින් ගින්න මැඩපැවැත්වීමට සහ තුවාල ලැබූවන් රෝහල් ගත කිරීමට පියවර ගනිමින් සිටින බවද වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post