News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
25

ඔසරියෙන් හැඩවූ කුසුමාසන දේවි

951 Views


ඔසරියෙන් හැඩවූ කුසුමාසන දේවි

උදාරි වර්ණකුලසූරිය කියන්නෙ වර්තමානයේ ජනප්‍රිය තාරකාවක් වගේම රංගන ශිල්පිණියක්. ඇය ටෙලිනාට්‍ය මෙන්ම චිත්‍රපට විශාල ප්‍රමාණයක් සඳහා ද ඇගේ දායකත්වය ලබා දී තිබෙනවා.

මේ දිනවල තිරගත වන දේවි කුසුමාසන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන කුසුමාසන දේවියට පණ පොවන්නේ ද ඇයයි.ඇගේ සුන්දරත්වය තව තවත් ඉස්මතු වී පෙන්න පරිදි නිර්මාණය කර තිබූ ශ්‍රී ලාංකීය ඔසරි විලාසිතාවකින් සැරසී සිටින ඡායාරූප පෙළක් ඇය පසුගිය දිනෙක ඇගේ ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණා.

Kandy cineplex film theater හි විවෘත කිරීමේ උත්සවයේ ප්‍රවර්ධන කටයුත්තක් සඳහා සහභාගී වීමටයි ඇය මෙසේ අලංකාර ඔසරියකින් සැරසී තිබුණේ.


News Articles
Latest Videos
Most Popular Post