News Line| Off Air
Generic placeholder image

Jul
31

අංජානා හීනටිගල Miss Teen Tourism ලෝක තරඟාවලියට

439 Views


අංජානා හීනටිගල Miss Teen Tourism ලෝක තරඟාවලියට

ශ්‍රී ලංකාවේ Miss Teen Tourism කිරුළ දිනූ අංජානා හීනටිගල, පිලිපීනයේ පැවැත්වෙන Miss Teen Tourism ජාත්‍යන්තර තරඟාවලියට සහභාගී වීම සඳහා ඊයේ( (ජූලි 30) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියා.

ලොව පුරා රටවල් 40ක තරඟකාරියන් සහභාගී වන මේ තරඟාවලියේ අවසන් මහා තරගය, එළඹෙන අගෝස්තු මස 08 වන දින පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්වීමට නියමිතයි.

ඇයට අපෙන් උණුසුම් සුභ පැතුම්!


News Articles
Latest Videos
Most Popular Post