නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පිණියක් වන ආදිත්‍යා වැලිවත්ත Miss Tourism Universe 2025 සඳහා Miss Tourism Sri Lanka ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට පිලිපීනයට පිටත්ව ගොස් තිබෙනවා. තරඟාවලිය සඳහා මාස 8ක කාලයක් පමණ පෙර සූදානම් වූ බවයි ඇය පවසා ඇත්තේ.
තරඟාවලිය ජයග්‍රහණය කොට ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයේ බබළවන්නට ඇයට අපෙන් උණුසුම් සුභ පැතුම්!



