News Line| Off Air
Generic placeholder image

Aug
11

මරණයකින් කෙළවර වූ බොක්සිං සටන

499 Views


මරණයකින් කෙළවර වූ බොක්සිං සටන

ජපානයේ බොක්සිං තරඟාවලියකදී ක්‍රීඩකයන් දෙදෙනෙකුට අවාසනාවන්ත ලෙස ජීවිතය අහිමි වී තිබෙනවා.

ටෝකියෝහි කොරකුවෙන් ශාලාවේදී එකම බර පන්තියේදී වෙනම තරඟ දෙකකදී ඔවුන් දෙදෙනාම මොළයට වැදුණු පහරවල් හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර මියගිය Hiromasa Urakawa සහ Shigetoshi Kotari යන 28 හැවිරිදි ක්‍රීඩකයින් දෙදෙනාම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ වසර මුලදී අයර්ලන්ත බොක්සිං ක්‍රීඩකයෙකුද තරඟයක් අතරතුර එල්ල වූ ප්‍රහාරයකින් පසු මිය ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post