News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
15

ඓතිහාසික මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද

925 Views


ඓතිහාසික මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද

මන්නාරමේ පිහිටි ඓතිහාසික මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද උදෑසන පැවැත්වුණා.

අද (15) අලුයම 6.15 ට ආරම්භ වූ ආශිර්වාද දිව්‍ය පූජාව සඳහා බැතිමතුන් විශාල පිරිසක් පැමිණ තිබෙනවා. ආශිර්වාද දිව්‍ය පූජාව බැතිමතුන් සඳහා අවශ්‍ය පානීය ජලය, සනීපාරක්ෂක, වෛද්‍ය සහ ආහාරපාන පහසුකම් යුද හමුදා, පොලිස් සහ නාවික හමුදා නිලධාරීන්ගේ මඟපෙන්වීම යටතේ ආරක්ෂිතව සපයා තිබූ බවටයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post