News Line| Off Air
Generic placeholder image

Aug
22

සැප්තැම්බර් මස වෙළඳපොළට එන iPhone 17 Pro Max

490 Views


සැප්තැම්බර් මස වෙළඳපොළට එන iPhone 17 Pro Max

ලබන මාසයේදී වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත Apple සමාගමේ නවතම නිෂ්පාදනය වන්නේ iPhone 17 Pro Max ජංගම දුරකථනයයි.

කෙසේ වෙතත්, මෙම නව දුරකථන මාදිලියේ විශේෂාංග පිළිබඳ නිල තොරතුරු තවමත් ඔවුන්ගේ නිල වෙබ් අඩවිය හරහා නිකුත් කර නැහැ.

පසුගිය වසරේ නිකුත් වූ iPhone 16 දුරකථන මාලාවට පසුව, iPhone 17, iPhone 17 Pro, සහ iPhone 17 Pro Max යන මාදිලි ඇතුළත් iPhone 17 මාලාව වෙළඳපොළට නිකුත් කිරීම ඉක්මනින් ආරම්භ කරන බවටයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post