News Line| Off Air
Generic placeholder image

Sep
2

සංචාරක කර්මාන්තය වෙනුවෙන්ම modifie කරපු Ravana Odyssey

439 Views


සංචාරක කර්මාන්තය වෙනුවෙන්ම modifie කරපු Ravana Odyssey

සංචාරක කර්මාන්තය වෙනුවෙන්ම modifie කරපු Bus එකක් තමයි Ravana Odyssey කියන්නේ. ඇල්ල සහ ඒ අවට ආශ්‍රිත ඔබ නොදුටු ප්‍රදේශ වල අසිරිය විඳගන්න සංචාරකයන් වෙනුවෙන්ම තමයි මේ විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක වන්නේ.

මෙම Double Decker බස් රථයේ ඉහළ තට්ටුවේ ගමන් කරන මඟීන්ට ඇල්ලේ අසිරිය මෙන්ම ඒ අවට ඇති සුන්දර කඳු පන්තීන් වල පැහැදිලි දසුන් දැකගැනීමේ හැකියාවද පවතිනවා. ඇල්ල අවට නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට මෙන්ම කුඩා දුවා දරුවන්ටද මෙය මතකයේ රැඳෙන මිහිරි අත්දැකීමක් වනු නොඅනුමානයි.

https://ravanatours.com/tours/ella-ravana-falls/ වෙබ් අඩවියට පිවිස ඔබගේ ටිකට් පත් වෙන් කරවා ගැනීමට හැකියාව ද මේ වනවිට සපයා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post