News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
23

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල අභාවප්‍රාප්ත වෙයි

807 Views


ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල අභාවප්‍රාප්ත වෙයි

නලීන් ප්‍රදීප් උඩුවෙල නම් ප්‍රවීණ රංගන ශිල්පියා අද (23) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දෙදරු පියෙකු වූ ඔහු මිය යන විට 56 හැවිරිදි වියේ පසු වූ මොහු මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙලෙස අද උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. වේදිකාව, සිනමාව සහ ටෙලිනාට්‍ය යන ක්ෂේත්‍ර ත්‍රිත්වයෙහිම ඔහු රංගන ශිල්පියෙකු ලෙස කැපී පෙනෙන රංගන දායකත්වයක් ලබා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post