News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
28

2026 ටයිකොන්ඩෝ ජාතික ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට

363 Views


2026 ටයිකොන්ඩෝ ජාතික ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට

ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සංගමය සංවිධානය කළ 2026 ජාතික ටයිකොන්ඩෝ ජාතික ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදා ටයිකොන්ඩෝ කණ්ඩායම විසින් ජයග්‍රහණය කර ඇත.
පසුගිය දා (2025.01.25) නිට්ටඹුව, වතුපිටිවල ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ දී අවසන් වු මෙම තරඟාවලියේදී ගුවන් හමුදා කාන්තා කණ්ඩායම කාන්තා අංශයේ ශූරතාවය ද, පිරිමි අංශයේ අනු ශූරතාවය ගුවන් හමුදා පිරිමි කණ්ඩාමය විසින් දිනා ගන්නා ලදි.


ත්‍යාග ප්‍රදාන උත්සවය ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත් අතර, මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති චමින්ද පුංචිහේවා මහතා ඇතුළු නිළධාරීන්, ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් ඇතුළු පිරිසක් සහභාගී විය.


News Articles
Latest Videos
Most Popular Post