News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
4

“ලෝකයම එකට එක්වන චීන වසන්ත උදාව” – චීන තාක්ෂණයෙන් හැඩවන 2026 වසන්ත ගාලා සැණකෙළිය මෙන්න

170 Views


“ලෝකයම එකට එක්වන චීන වසන්ත උදාව” – චීන තාක්ෂණයෙන් හැඩවන 2026 වසන්ත ගාලා සැණකෙළිය මෙන්න

චීන අලුත් අවුරුද්ද නොහොත් වසන්ත උදාව පෙබරවාරි මාසයේ 17 වෙනිදාට යෙදී ඇත. චීන චන්ද්‍ර දින දර්ශනයට අනුව මෙම වසරේ වසන්ත උදාවේ සත්ත්ව රාශිය අශ්වයායි. ලොව පුරා චීන ජාතිකයින් නව වසර පිළිගන්නේ දැවැන්ත, නව තාක්ෂණයෙන් යුතුව චීන මාධ්‍ය සමූහය නිෂ්පාදනය කොට සජීවිව ලොව පුරා විසුරුවා හැරෙන වසන්ත ගාලා ප්‍රසංගයත් සමගයි. එම ප්‍රසංගය ලොව වැඩිම පිරිසක් එකවර නරඹන සජීව ප්‍රසංගය වන අතර වැඩිම භාෂා ගණනකට පරිවර්තනය කොට රටවල් රැසක විසුරුවා හැරීමද සිදු කෙරේ.

මේ එහි පූර්ව ප්‍රචාරක පටයයි.


News Articles
Latest Videos
Most Popular Post