News Line| Off Air
Generic placeholder image

Feb
18

ඇමරිකාව ඇතුළු ලොව පුරා රටවල් කිහිපයක YouTube බිඳ වැටේ

16 Views


ඇමරිකාව ඇතුළු ලොව පුරා රටවල් කිහිපයක YouTube බිඳ වැටේ

YouTube සේවාවන්හි තාවකාලික බිඳවැටීමක් එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයකම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. Downdetector දත්තවලට අනුව, මේ හේතුවෙන් අමෙරිකානු පරිශීලකයින් 320,000කට අධික පිරිසකට මෙමගින් බලපෑම් එල්ල වී ඇති අතර, YouTube සම්බන්ධයෙන් වාර්තා වූ පැමිණිලි සංඛ්‍යාව 321,958ක්. මීට අමතරව, YouTube TV සම්බන්ධයෙන් පැමිණිලි 8,923ක් සහ Google සේවාවන් සම්බන්ධයෙන් පැමිණිලි 2,694ක් ද වාර්තා වී තිබෙන බවටයි වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post