News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
5

චීනයෙන් නව චන්ද්‍රිකා සමූහයක් අභ්‍යවකාශගත කෙරේ

283 Views


චීනයෙන් නව චන්ද්‍රිකා සමූහයක් අභ්‍යවකාශගත කෙරේ

උතුරු චීනයේ ෂැන්ෂි පළාතේ පිහිටි Taiyuan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන්, චීනය නව චන්ද්‍රිකා සමූහයක් සාර්ථකව අභ්‍යවකාශගත කළේය.
බෙයිජිං වේලාවෙන් ඊයේ (4) පස්වරු 7.39ට, වැඩිදියුණු කළ Long March-6 රොකට්ටුව ආධාරයෙන් මෙම චන්ද්‍රිකා සමූහය සාර්ථක ව කක්ෂගත කෙරිණ. එය චීනයේ අධි වාණිජ පහළ පෘථිවි කක්ෂීය චන්ද්‍රිකා ජාලයක් වන Spacesail Constellation පද්ධතියට අයත් වේ.
මෙය Long March රොකට්  මාලාවේ  648 වන පියාසැරි මෙහෙයුමයි.


News Articles
Latest Videos
Most Popular Post