Casino-Fans, die Spielvielfalt und Aktionen vergleichen, können sich Crown play. Crownplay vor der Wahl ansehen.
Players comparing casino platforms can look at Crown play. Crownplay for slots, live games and regular promotional offers.
Nationalcasino is worth checking if you like mixing slots, live tables and casino promotions in one place. The mix works well for anyone who prefers changing games instead of repeating the same titles.
Si vous aimez découvrir de nouvelles machines à sous et suivre les promotions, Spinania est un nom à garder en tête. C'est utile pour ceux qui regardent à la fois le catalogue et les offres disponibles.
Casino ohne LUGAS kann Spielern gefallen, die gern zwischen Slots, Tischspielen und Live-Dealer-Runden wechseln. Die Auswahl macht den Wechsel zwischen Slots und Live-Tischen einfacher.
Online Casinos ohne deutsche Lizenz eignet sich für Spieler, die mehrere Spielarten statt nur einer Kategorie möchten. Die Mischung passt zu Spielern, die lieber wechseln, statt immer dieselben Titel zu spielen.
Wenn du gern neue Slots ausprobierst und Casino-Aktionen vergleichst, ist Casino ohne LUGAS ein Name, den du dir merken kannst. Das ist praktisch für Spieler, die sowohl die Spieleauswahl als auch aktuelle Angebote prüfen.
For anyone interested in free spins, casino bonuses and a broad game lobby, betmica is another option to explore.
Si vous aimez découvrir de nouvelles machines à sous et suivre les promotions, lucky8 casino est un nom à garder en tête. Cela permet aussi de comparer les promotions sans se limiter à une seule catégorie.
spinfin mérite un coup d'œil si vous aimez combiner machines à sous, tables en direct et promotions de casino. Ce mélange convient à ceux qui préfèrent changer de jeu plutôt que répéter les mêmes titres.
savaspin est une autre plateforme pour ceux qui recherchent slots, jeux live et offres régulières. Ce mélange convient à ceux qui préfèrent changer de jeu plutôt que répéter les mêmes titres.
Casino-Fans, die Spielvielfalt und Aktionen vergleichen, können sich Nvcasino vor der Wahl ansehen.
Si vous aimez découvrir de nouvelles machines à sous et suivre les promotions, Lucky8 est un nom à garder en tête. La variété facilite le passage des slots aux tables en direct.
Stake Casino est une autre plateforme pour ceux qui recherchent slots, jeux live et offres régulières. C'est utile pour ceux qui regardent à la fois le catalogue et les offres disponibles.
Wenn dir Vielfalt wichtig ist, gehört Casino ohne OASIS zu den Casino-Namen, die einen Vergleich wert sind.
Wanneer de vaste slots wat saai worden, biedt Kokobet Casino een andere casino-optie om te bekijken.
Those who like bonus offers and a varied casino lobby can add mrbaron casino to their comparison list. The variety makes it easier to switch between casual slots and live-table sessions.
If you like discovering new slots and checking casino promotions, zizobet is a name worth keeping in mind. The mix works well for anyone who prefers changing games instead of repeating the same titles.
lalabet casino is het bekijken waard als je slots, live tafels en casino-acties graag combineert. Dat is handig voor spelers die zowel het spelaanbod als actuele acties bekijken.
winbeast kan interessant zijn voor spelers die graag wisselen tussen slots, tafelspellen en live dealer-games. Die mix past bij spelers die liever wisselen dan steeds dezelfde titels spelen.
Voor liefhebbers van free spins, bonussen en een brede spelkeuze is Lolajack een extra optie om te ontdekken.
Als je graag nieuwe slots ontdekt en casino-aanbiedingen vergelijkt, is Hadesbet een naam om in gedachten te houden. Dat is handig voor spelers die zowel het spelaanbod als actuele acties bekijken.
Winbet is het bekijken waard als je slots, live tafels en casino-acties graag combineert. De variatie maakt het makkelijker om tussen slots en live tafels te wisselen.
Si vous aimez découvrir de nouvelles machines à sous et suivre les promotions, spinformula est un nom à garder en tête. La variété facilite le passage des slots aux tables en direct.
Unique Casino peut intéresser les joueurs qui veulent plusieurs types de jeux plutôt qu'une seule catégorie. C'est utile pour ceux qui regardent à la fois le catalogue et les offres disponibles.
Les amateurs de casino qui comparent variété et promotions peuvent regarder Lucky31 avant de choisir.
If variety matters when choosing a casino, chanze is one of the names worth comparing.
legionbet casino is a useful choice for players who want several game types instead of sticking to one category. The variety makes it easier to switch between casual slots and live-table sessions.
casino Malina może odpowiadać osobom, które lubią przełączać się między automatami, grami stołowymi i live casino. Dzięki temu można porównywać promocje bez skupiania się na jednej kategorii.
Players comparing casino platforms can look at spinmillion casino for slots, live games and regular promotional offers.
ඩාවෝස් සහ චීනය - Siyatha 24Siyatha 24
News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
29

ඩාවෝස් සහ චීනය

575 Views


ඩාවෝස් සහ චීනය

මේ දිනවල සමස්ත ලෝකයේ ම සියලූ මාධ්‍යයන්ගේ වැඩිම අවධානය යොමුව ඇත්තේ චීනයේ ඊසාන දිග වෙරළබඩ පිහිටි නගරයක් වෙතයි.

ඒ නගරය හදුන්වන්නේ තාලියන් ලෙසයි. ලෝකයේ නන්දෙසින් පැමිණි දේශපාලඥයන්, ව්‍යවසාකයන්, විද්වතුන්, ශාස්ත්‍රඥයින් 1800කට වැඩි පිරිසක් මෙහිලා එක් වුයේ ඇයි ?

අවම වශයෙන් රටවල් 90වකින්වත් නියෝජිතයින් මේ නගරයට පැමිණ සිටිති. ඒ 17වන ඩාවෝස් සමුළුවට එක් වීම සඳහායි.

ඩාවෝස් සංසදය යනු කුමක්ද?

මෙය සැබෑවටම ආරම්භ වුයේ යුරෝපීය ව්‍යාපාරිකයන්ට, කළමනාකරණය සහ තරගකාරිත්වයට උපකාර කිරීමටයි. මන්ද 2000දී පමණ ලෝකයේ පැවතියේ බටහිර කේන්ද්‍රිය ප්‍රභූ ආර්ථිකයක් නැතහොත් සරළව ගතහොත් අමෙරිකානු කේන්ද්‍රිය ආර්ථිකයක්.


ක්‍රමක්‍රමයෙන් ඩාවෝස් සංසදයේ අරමුණ වෙනස් වෙමින් පුළුල් වෙමින් අද නව ආර්ථික දැක්මක් ලෝකයට දයාද කිරීම දක්වා පුළුල් ආර්ථයෙන් ක්‍රියාකරනු දක්නට ලැබේ.


විශේෂයෙන් WORLD ECONOMIC FORUM හෙවත් ඩාවෝස් ස්විස්ටර්ලන්තයේ සිට චීනය දක්වා එන්නේ ඇයි ද කියලත් තේරුම්ගත යුතුයි. 2007 වසරේදී ගිම්හාන ඩාවෝස් සංකල්පය හඳුන්වා දෙනු ලැබිණ. ඒ අනුව සෑම වසරකම ගිම්හාන කාලයෙදී චීනයේ ඩාලින් (Dalian) හෝ TIANJIN හිදී විශේෂ ඩාවෝස් සමුළුවක් පැවැත්වීම ආරම්භ කරනු ලැබිණ. මෙය ” CHAMPIONS ANNUAL MEETING ”ලෙසයි නම් කරනු ලැබුවේ.

සැබෑවටම ඇයි ඩාවෝස් චීනයට ආවේ? ඇයි මේ ශූරයින්ගේ සමුළුව චීනයට ආවේ?


සැබෑවට ම අද ලෝකයේ කිසිම රටකට කිසිම අයෙකුට චීන ආර්ථිකයෙන් පිට ලෝකයක් ගැන සිතිය නොහැකියි. 1970 සිට ආපස්සට ගොස් බැලිමේදී ලෝකයේ සිඝ‍්‍රයෙන් ම වර්ධනය වෙමින් පවතින ලෝක ආර්ථිකයේ විශාලතම පංගුවක් අත් කර ගැනීමට සමත් වුයේ චීන ආර්ථිකය පමණයි.

හුදෙක් ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් සමුළුවට හාත්පසින් ම වෙනස් මගක් චීනයේ තාලියන් ශූරයින්ගේ සමුළුව පෙන්වන බව කිව යුතුයි. ස්විස්ටර්ලන්තයේ සමුළුවට හුදෙක් ම එක්වන්නේ රාජ්‍ය නායකකයන් සහ කෝටිපතියන් පමණයි.

එහෙත් චීනයේ ගිම්හාන DAVOS සඳහා අද අලුතින් නැගී එන ව්‍යාපාරිකයින්ට නව තාක්ෂණික සමාගම්වලට සේ ම සංවර්ධනය වෙමින් පවතින රටවල ද වැඩි අවස්ථාවක් හිමිව තිබේ. විශේෂයෙන් 2017 දී ස්විස්ටර්ලන්තයේ පැවති ඩාවෝස් සමුළුවට එක් වූ චීන ජනාධිපති ෂි ජින් පින් සඳහන් කළේ ”චීනය ලෝක වෙළදාම සහ ගෝලියකරණය වෙනුවෙන් පෙනි සිටින බවයි”

2017 සිට අද දක්වා වසර 09ක් ගත වී තිබේ. දැන් සැබෑවටම චීන ආර්ථිකයට හිමි තැන කුමක්ද? චීනය සමග කරට කර තරග වදින ශූරයින් සිටිනවාදැයි විමසා බැලීම ඉතා වැදගත්.

චීනය ලෝක ආර්ථිකයට බලපාන අයුරු

චීනය අද සැබෑවටම ලෝකයේ ප‍්‍රධාන එන්ජිම බවට පත්ව තිබෙන බව අවිවාදාත්මකයි. වර්තමාන IMF ආදී සාධක සමඟ සැසඳීමේදි යුරෝපීය ආර්ථිකය දුර්වලය. ලෝක ආර්ථික වර්ධනයට 0.2%ක් පමණක් එකතු කිරීම දක්වා යුරෝපිය ආර්ථිකය පහත වැටී තිබේ. ජපානය 0.1%කවත් අගයක් එකතු කරාවියැයි විශ්වාස කළ නොහැකිය. මේ සියල්ල මැද චීනය ලෝක ආර්ථිකයට අද වනවිට 50% ඉක්මවා දායකත්වය ලබා දී තිබෙන බව කිවයුතුයි.


ඒ අනුව වේගයෙන් ප්‍රසාරණය වන චීන ආර්ථිකයට ඇතුළුවීමට අද ලෝකයේ බොහෝ ධනවාදී සංවර්ධිත රටවල් තුළ ඇත්තේ බලවත් තරගයකි. මෙම තාලියන් හි ඩාවෝස් සමුළුව ඊට කදිම අවස්ථාවක් උදාකර ඇත. ඒ අනුව ඉදිරියේ දී නිශ්චිත වශයෙන් චීනය ගෝලීය ආර්ථික වර්ධනයේ ප්‍රධානතම කේන්ද්‍රස්ථානය වනු නොඅනුමානයි.
ඊට ඇති කදිම සාක්ෂිය අද ලෝකය පුරා ඇති බොහෝ නිෂ්පාදනවල දක්නට ලැබෙන MADE IN CHINA හෙවත් චීනයේ නිෂ්පාදිත ලේබලයයි. ඇත්තටම චීනය යනු අද ලෝකයේ කර්මාන්ත ශාලාවයි. කලක් MADE IN JAPAN ලෙස පැවති ලෝකයේ බොහෝ නිෂ්පාදන ටැග්වල අද ඇත්තේ ”චීනයේ නිෂ්පාදිත යන්නයි.”
විශේෂයෙන් ම චීනයේ අඩු ශ‍්‍රම පිරිවැයටත් වඩා මෙහිලා වැදගත් වී ඇත්තේ ශක්තිමත් ව්‍යාපාරීක පරිසර පද්ධතියයි.


ඉතා ලිහිල් වාණිජ රෙගුලාසි, අඩු බදු, අඩු තීරු බදු ආදී සාධක රැසක් නිසා චීනය නවෝත්පාදනයට අපූරු තෝතැන්නකි. චීනයේ ගිනිකොන දෙසින් ඉලෙක්ට්‍රෝනික කර්මාන්ත මධ්‍යස්ථානයකි. SMART PHONE වල සිට ඩ්‍රෝන දක්වා ලෝකයේ විවිධ රටවලට ” චීනයේ නිෂ්පාදිත ” යනුවෙන් සඳහන් බොහෝ දෑ අපනයනය කරනු ලබයි.
චීනයේ සමහර නගර තනි නිෂ්පාදන සඳහා අද මුළු ලෝකයට ම විවෘතව ඇත ඉලෙක්ට්‍රොනික නව නිෂ්පාදනවල සිට ඇඳුම්, පැළදුම්, ගෘහ භාණ්ඩ, යන්ත්‍රෝපකරණ ඒ අතර ප්‍රධානයි.


මේ සියල්ල මැද ඩාවොස් එහි පැමිණ සිටි සියලූ දෙනාට ලබා දුන් ප්‍රායෝගික අත්දැකීම් ගැන කතා කළ යුතුමයි.
මෙවර අවසන් වූ ගිම්හාන ඩාවෝස් සමුළුව 1800යකගේ පමණ නවෝත්පාදන දැනුම එකිනෙකා හා හුවමාරු වූ අපූරු අවස්ථාවක් විය.


විශේෂයෙන් ම ගිම්හාන ඩාවෝස් හී තේමාව වුයේ INNOVATING AT SCALE හෙවත් පරිමාණගත නවෝත්පාදනය යන්නයි. AI හෙවත් කෘත‍්‍රීම බුද්ධිය සැබෑවටම වර්තමාන ලෝකයේ කර්මාන්තවලට පමණක් නොව අපේ එදිනෙදා ජීවිත ප්‍රායෝගිකව වෙනස් කර ගැනීම සඳහා යොදා ගන්නේ කෙසේද යන්න අද බරපතළ මාතෘකාවක්.
එහිලා බොහෝ ප්‍රායෝගික ක්‍රියාකරකම් අත්විඳින්නට ඩාවෝස් සමුළුවට එක්වූවන්ට හැකි වූ බව කිව යුතුයි.
විශේෂයෙන් CHAT GPT, GOOGLE GEMINI තාක්ෂණයන්ට සමගාමිව චීනය නිපදවා ඇති දැවැන්ත AI මාදිලි රැසක අත්දැකීම් සැබෑවටම අශ්චර්යජනක වූවාට කිසිඳු සැකයක් නැත.


එහිලා චීනයේ BAIDU සමාගම TONGYI QIANWEN වැනි අතිවිශාල භාෂණ ආකෘති නිපදවා ඇත. දැනට ඇති ප්‍රශ්නවලට උත්තර දෙන ක්‍රමවලින් ඔබ්බට ගොස් ව්‍යාපාරවල පාරිභෝගික සේවා ස්වයංක්‍රීය කිරීම, නීතිමය ලේඛන පරීක්ෂා කිරීම, කර්මාන්තශාලා සැලසුම් කිරීම දක්වා AI දියුණු කර ඇති අයුරු සැබෑවටම විශ්මය දනවන සුළුයි.


චීනය වර්ථමානයේ ලෝක ආර්ථිකයේ නිෂ්පාදන කේන්ද්‍රස්ථානය බව අපි දනිමු. එහිලා විශේෂයෙන් රොබෝ තාක්ෂණය සහ කර්මාන්තශාලා තුළ AI තාක්ෂණය ඒකාබද්ධ කර ඇති ආකාරය ඩාවෝස්හි නිරන්තරයෙන් අවධානයට ලක්විය.


අද වන විටත් රියැදුරන් නැතී කූලි රථ සේවා චීනයේ WHUAN iy BEIJING වල දක්නට ඇත මේවා සම්පූර්ණයෙන්ම ධාවනය වනුයේ AI මගිනුයි. මිනිස් රියැදුරන්ට වඩා සියගුණයක් මේ AI මගින් ධාවනය වන රිය නිවැරදීයි. AI රේඩාර, කැමරා, සහ සංවේදක හෙවත් SENSOR මගින් තප්පරයෙනුයි දහයෙන් පංගුවක් දත්ත විශ්ලේෂණය කිරීම නිසා අනතුරු නැති ආරක්ෂිත වාහන ධාවනයක් දක්නට ඇත.


වඩාත් විශ්මයජනක AI යෙදවුම් ද වෛද්‍ය ක්ෂේත්‍රයට හදුන්වා දී ඇත. එහිදී සාමාන්‍ය වෛද්‍යවරයෙකුට වඩා ඉතා වේගයෙන් CT SCANS සහ X RAY පරීක්ෂා කර පෙනහළු පිළිකා පවා හඳුනා ගැනීම සිදු කරයි. සාමාන්‍යයෙන් නව ඖෂධ සංයෝග සොයාගැනීම වසර 7,8ක් පවා ගතවන අතිශය දීර්ඝ ක්‍රියාවලියක් බව අප දනිමු.
DRUG DISCOVERY සඳහා අද චීනය AI යොදාගන්න ආකාරය නම් පුදුම සාගතයි. එහිලා වසර ගණනක් ගත වූ ක්‍රියාවලිය අද මසක් හෝ දෙකකට සීමා වී තිබේ.


අද ලෝකය හමුවේ ඇති ප්‍රබලම ප්‍රශ්නය දේශගුණික විපර්යාස බව අප දනිමු. මේ සඳහා හරිත තාක්ෂණය සේ ම පුනර්ජනනීය බලශක්තිය පිළිබ`දව චීනය අද සිටින්නේ ඉහළම ස්ථානයකයි.
විශේෂයෙන් ම මේ ඩාවෝස් සමුළුව තුළ පරිමාණයේ නවෝත්පාදනය හෙවත් SCALE INNOVATION වලට ඇති හොඳම අවස්ථා ද විමසා බැලිය යුතුයි.


පරිමාණයේ නවෝත්පාදනය යනු යම්කිසි තාක්ෂණයක් හෝ නිෂ්පාදනයක් ඉතා කෙටි කාලයකින් අඩු මිලක් යටතේ මිලියන ගණනාවකට ඉතා වේගයෙන් ව්‍යාප්ත කරන්නේ කේසේ ද යන්නයි ?
එහිලා චීනයේ විදුලි වාහන ELECTIC VEHICALS BYD කදිම උදාහරණයක් BYD වාහන නිෂ්පාදකයින් EV තාක්ෂණය සොයාගත්තේ නැති බව අප දනිමු. නමුත් ඉතා කාර්යක්ෂම බැටරි කර්මාන්තශාලා නිපදවමින් අද ලෝකයේ ඕනෑ ම අයෙකුට අඩු මිලට උසස් තත්ත්වයේ විදුලි වාහන මහ පරිමාණයෙන් මිලදී ගැනීමට අවස්ථාව උදාකරදීමට චීනය සමත්ව ඇත. එය පරිමාණයේ නවෝත්පාදනයට කදිම උදාහරණයකි.


ඇත්තට ම මේ චීනයේ පැවැත්වෙන ඩාවෝස් සමුළුව තුළ අද යාචකයාගේ සිට ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා දක්වා QR කේතය මගින් ගනුදෙනු කරන ආකාරය පෙන්වා දෙයි. චීනයේ WECHAT PAY ALIPAY ඊට කදිම උදාහරණයකි.
අද වන විට මිනිස් ශ‍්‍රමය නැතිව සම්පූර්ණයෙන් ම රොබෝවරුන් යොදා ගෙන ඉතා විශාල නිෂ්පාදන කෙටි කාලයකින් කරන කර්මාන්තශාලා ඇත්තේ ද චීනයෙයි.


ඩාවෝස් සමුළුවට එක් වූ අයට ප්‍රායෝගිකව මේ අත්දැකීම් ලබාගන්නට අවස්ථාව උදාවිය.
සැබෑවට ම බටහිර රටවල් බොහෝ විට මුලින් ම අලූත් තාක්ෂණයන් සොයාගත්තද එය මහ පරිමාණයෙන් ජනතාවට ලබා දීම හෙවත් SCALE INNOVATION යන්න අනාගතයේ දියුණුවට අත්‍යවශ්‍යයි.
එහිලා මෙම ගිම්හාන ඩාවෝස් සමුළුව තාක්ෂණික නවෝත්පාදන හෙවත් Technological Innovation සේ ම පරිමාණයේ නවෝත්පාදනය හෙවත් SCALE INNOVATION යන්න ප‍්‍රායෝගිකව එක් කළ අපූරු තොතැන්නක් විය.
සැබෑවට ම අද චීනය මොනවාද අපනයනය කරන්නේ නැත්තේ.


චීනය සැලකීමේදී ලෝකයේ නව උත්පාදනයන්හී උල්පත බවට පත්ව ඇත. 2024දී චීනයේ පේටන්ට් කාර්යාලයට පේටන්ට් බලපත්‍ර අයදුම්පත් මිලියන 1.5ක් පමණ ලැබී තිබිණ.
දැන් සැබෑවට ම අද වන විට චීන ආර්ථිකය ගෝලීය ආකර්ෂණය දිනා ගැනීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ නවෝත්පාදන ඉලෙට්‍රෝනික නිෂ්පාදන වල සිට රෙදිපිළි දක්වා වූ පුළුල් පරාසයක විවිධාංගීකරණය වීමයි.
එදා කඩදාසි ලෝකයට දායාද කළ චීනය, අද EV, BYD ඩිජිටල් ගෙවීම් කෘත‍්‍රිම බුද්ධිය ආදී බොහෝ දෑ වල නවෝද්පාදන අයිතිකරුයි.


ඒසේ ම බිලියනයකට අධික පාරිභෝගිකයින් සංඛ්‍යාවක් සිටින චීනය ලොව විශාලත ම වෙළඳපොළ බව ද අමතක නොකළ යුතුය.


චීන සංස්කෘතික සම්ප‍්‍රදායන් සේ ම පුනර්ජනනීය බලශක්තිය, විදුලි වාහන, සූර්ය පැනල, බැටරී ආදී බොහෝ දෑ අද ලෝකයට දයාද කර ඇත.


සැබෑවට ම අද පවතින ආර්ථිකය නැතහොත් නුතන ආර්ථිකයට බොහෝ කලකට පෙර සිටි චීනය ශිෂ්ඨාචාරය පරිවර්තනය කරන බව නිපැයුම්වලට දායක වූ බව සටහන් කළ යුතුයි.
ඒ නිසා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් සිට අද චීනයේ ගිම්හාන ඩාවෝස් හෙවත් ලෝකය සූදානම් කරන්නන්ගේ සමුළුව දක්වා චීනය ආ ගමන අශ්චර්යක් නොවන බව කිය යුතුය. චීනය ලෝකය තුළ හෙට දවසේ තම පූර්ණ ආධිපත්‍ය පතුරවනු ඇත්තේ වෙහෙසකර අතිතයේ ප‍්‍රතිඵලයක් ලෙස බව අප සිහිතබාගත යුතුයි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ලාල් හේමන්ත මාවලගේ

වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යජාලය


News Articles
Latest Videos
Most Popular Post