News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
14

2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව එළඹෙන 17 දා ඇරඹීමට සූදානම්

385 Views


2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව එළඹෙන 17 දා ඇරඹීමට සූදානම්

2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ කෘත්‍රිම බුද්ධි ගෝලීය පාලනය පිළිබඳ උසස් මට්ටමේ සමුළුව එළඹෙන 17වැනිදා සිට 20වැනිදා දක්වා චීනයේ Shanghai නගරයේදී පැවැත්වීමට නියමිතය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වී දේශනයක් පවත්වමින් කෘත්‍රිම බුද්ධි සංවර්ධනය සහ පාලනය පිළිබඳ චීනයේ ප්‍රතිපත්ති, ස්ථාවරය හා සංකල්පය සම්පූර්ණයෙන් පැහැදිලි කරනු ඇත. එම සමුළුවට සහභාගි වීම සඳහා චීනයට පැමිණෙන ලෙස චීන පාර්ශ්වය විවිධ රටවල රාජ්‍ය නිලධාරීන්, කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයට අදාළ කර්මාන්ත, ශාස්ත්‍රීය හා පර්යේෂණ ක්ෂේත්‍රයන්හි පුද්ගලයන් සහ ජගත් සංවිධානවල ප්‍රධානීන් වෙත ආරාධනා කර තිබේ.


News Articles
Latest Videos
Most Popular Post