News Line| Off Air
Generic placeholder image

Latest Posts

Sep
18

දුම්රිය ටිකට් ගන්න පෝලිම් වල ඉන්න ඕන නෑ – දැන් ඔන්ලයින් (Online) ගන්න පුළුවන්!

54 Views

දුම්රිය ටිකට් ගන්න පෝලිම් වල ඉන්න ඕන නෑ – දැන් ඔන්ලයින් (Online) ගන්න පුළුවන්!

දුම්රිය මගීන්ට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ පහසුකම ලබාදී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

මෙම වෙබ් අඩවිය හෝ ජංගම දුරකථන යෙදවුම (App) භාවිතයෙන් ඔබට පහසුවෙන්ම ප්‍රවේශපත්‍ර ලබාගත හැක.

News Articles
Latest Videos
Most Popular Post