News Line| Off Air
Generic placeholder image

Oct
6

යොහානිට ළමාසාරි අන්දන්න හදන ඔස්තාර්ලට

Generic placeholder image

යොහානි ගැන අපි දැන් දැන් දකිනවා බොහෝ අය සමාජ මාධ්‍ය හරහා යහපත් දේ වගේම කිසිම දෙයක් ගැන දන්නේ නැති කිසිම හේතුවක් නැතුව ඇයට යම් යම් චෝදනා ද සිදු කරන ආකාරය.. ඇත්තටම කිවුවොත් අපේ රටේ නම ජාත්‍යන්තරයට ඔසවා තැබූ ඇයට මේ එල්ලවන මඩ ප්‍රහාර ගැන කිසිම තැකීමක් සිදු කල යුතු නොවේ..මන්ද ඇය ගැන දන්නා අය ඇය […]


Oct
5

ළමුන් 200ට අඩු ප්‍රාථමික පාසල් ආරම්භ කිරීම සදහා අවධානය

Generic placeholder image

ළමුන් 200ට අඩු ප්‍රාථමික පාසල් ආරම්භ කිරීම සදහා අවධානය යොමුව තිබෙනවා. ඒ සදහා වන වැඩ පිළිවෙළ මේ වන විට සකස් කරමින් පවතින බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.


Oct
3

බ්‍රසීල ජනාධිපතිට එරෙහිව එරට ජනයා පාරට බහි

Generic placeholder image

බ්‍රසීල ජනාධිපතිට එරෙහිව එරට ජනයා පාරට බැස විරෝධතාවයේ නිරතව සිටීන බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ එරට ජනාධිපති කොරෝනා වෛරසය පාලනය කිරීමට අපොහොසත් වීම නිසාවෙන්. එරට අධිකරණය විසින් ද ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියෝග කර තිබෙනවා.


Oct
1

ඉතාලිකාරයෝ

Generic placeholder image

ලෝකයේ මිනිස්සු විවිධාකාරයි..එක එක රටවල මිනිස්සු හිතන පතන ආකාරය වැඩ කරන පිළිවෙල හැසිරෙන විදිය එකිනෙකට වෙනස්.. අද කතාව ඒ ගැනයි..


Sep
30

ඔබතුමාට මුස්ලිම් මිනිස්සු පෙන්නන්න බෑ නේද..?

Generic placeholder image

අද වැඩ සටහනට සම්බන්ධ කර ගත්තේ මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා.. අමාත්‍යවරයාගෙන් ඇසු ප්‍රශ්න කිහිපයකට ඔහු දුන් පිළිතුරුයි මේ…


Sep
29

හැම ගොවියෙකුටම රන් කාසියක් දීමේ යෝජනාවක් (මේවා කෙරෙන වැඩ ද?)

Generic placeholder image

සිය ජිවිත කාලය තුලදී අන් අයට උපකාර කිරීමට ලැබීම හා ඒ තුළින්ම තමන් නිහතමානීව සතුටුවීම හැමෝටම කරන්න බැරි දෙයක්.. මේ ඒ ගැන කතාවක්..


Sep
28

ඇන්ජෙලා මර්කල්ගේ ශ්‍රී ලංකන් පාඩම

Generic placeholder image

ජර්මනියේ කුලපතිනියක් ලෙස ප්‍රකට ඇන්ජෙලා මර්කල් සිය දේශපාලනය භූමිකාවෙන් විශ්‍රම ගැනීම පසුගියදා සිදු වුණා. ඇය ගැන මුළු යුරෝපාවම නොදන්නා කෙනෙක් නැති තරම්.. ඒ ඇය ජර්මනිය ප්‍රධාන යුරෝපයට සිදු කල මහගු සේවාව නිසාවෙන්.. අද කතාව ඒ ගැනයි..


Sep
27

අපි දැන් දන්නවා, මේ වෛරස් එක ලෝකෙට ගෙනාවේ කවුද කියලා

Generic placeholder image

කොරෝනා වෛරසය ගැන ඔබ අප නොදත් කරුණු කිහිපයක් ගැන දැනගන්න අද අපි වැඩ සටහනට සම්බන්ධ කර ගත්තේ , ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා ශෛල ජෛව විදයයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජිවන්දර මහතා,, අද කතාව මේ ගැනයි,,,


Sep
27

තවත් කොවිඩ් මරණ 51ක්

Generic placeholder image

තවත් කොවිඩ් මරණ 51ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති අතර ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,731ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Sep
24

ගහක අතු කෑල්ලකින් බඳින්නෙ හරි මිනිහද කියල බලාගන්න..

Generic placeholder image

අපි ජිවිතේ හරි තීරණ වගේම වැරදි තීරණත් ගන්නවා.. බොහෝ අය තීරණ ගන්නකොට ඒවා නිවැරදි කියන විශ්වාසය මත අන් අයගේ මතයන්ට ඇහුන්කන් නොදී ස්වකිය මතයට පමණක් අහුකන් දී තීරණ ගන්නවා.. නමුත් කාලයක් යනකොට ඒ ගත්තු තීරණ තමාටම බොහෝ විට වැරදි යන හැගීම ඇති වෙනවා..මේක අපි හැමෝම අත් දකින අත්විදින දෙයක්.. ජීවතේ ගනු ලබන තීරණ අතර විවාහයත් […]


Sep
24

ජීවන වියදම් කමිටුව අද රැස්වෙයි

Generic placeholder image

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ජීවන වියදම් කමිටුව රැස්වීමට නියමිතයි. මේ අනුව සහල්, කිරිපිටි, තිරිගුපිටි, ගෑස් මිල ආදී අතවශ්‍ය ද්‍රවය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post