News Line| Off Air
Generic placeholder image

Sep
24

ගහක අතු කෑල්ලකින් බඳින්නෙ හරි මිනිහද කියල බලාගන්න..

Generic placeholder image

අපි ජිවිතේ හරි තීරණ වගේම වැරදි තීරණත් ගන්නවා.. බොහෝ අය තීරණ ගන්නකොට ඒවා නිවැරදි කියන විශ්වාසය මත අන් අයගේ මතයන්ට ඇහුන්කන් නොදී ස්වකිය මතයට පමණක් අහුකන් දී තීරණ ගන්නවා.. නමුත් කාලයක් යනකොට ඒ ගත්තු තීරණ තමාටම බොහෝ විට වැරදි යන හැගීම ඇති වෙනවා..මේක අපි හැමෝම අත් දකින අත්විදින දෙයක්.. ජීවතේ ගනු ලබන තීරණ අතර විවාහයත් […]


Sep
24

ජීවන වියදම් කමිටුව අද රැස්වෙයි

Generic placeholder image

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ජීවන වියදම් කමිටුව රැස්වීමට නියමිතයි. මේ අනුව සහල්, කිරිපිටි, තිරිගුපිටි, ගෑස් මිල ආදී අතවශ්‍ය ද්‍රවය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.


Sep
23

වැක්සින් නොගහන අභිරහස

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරණ වැඩ සටහන යටතේ මෙරට ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් මේ වන විට එන්නත් ලබාගෙන තිබෙන අතර නමුත් යම්තාක් දුරට සමහර දෙනා එන්නත්කරරණයට යොමුවීමට මැලිකමක් දක්වනවා.. ඒ මේ වන විට විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ මේ එන්නත් සම්බන්ධව විවිධ මත පැතිර යාම හේතුවෙන්.. නමුත් ඔබ දන්නවා ඇති මේ එන්නත් ලබා ගැනීම හරහා අපට ප්‍රතිශක්තිය […]


Sep
22

යොහානිට පුළුවන්ද මේක

Generic placeholder image

රටක් ලෝකයක් හදුනන අපේ යොහනි ගැන අප අමතුවෙන් කතා කල යුතු නැත.. ලෝකයක් අද අපේ රට ගැන කතා කරනවා. අපේ රටේ අභිමානය ලෝකයට ගෙන ගිය යොහානි ගැනයි මේ..


Sep
21

කොළඹ ඇවිල්ලා හම්බකරන්න පුලුවන්,දිනන්න බෑ

Generic placeholder image

කොළඹ ජීවිතය ගැන අපි අමුතුවෙන් ඔබට තේරුම් කර දිය යුතු නැත.. බොහෝ දෙනා කොළඹ එන්නේ ජීවිතය දිනන්න හිතාගෙන.. ඒ අතර සමහරු ජීවිතය දිනාගත් බව සදහන් කරයි.. සමහරු පරාජිත හැගීමෙන් සිටියි.. සමහරු දින ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි.. ඒ ගැනයි මේ කතාව..


Sep
17

අපි SpaceX ආයතනයට call කරා

Generic placeholder image

සංචාරකයින් රැගත් ලොව පළමු අභ්‍යවකාශ යානාව ඊයේ දිනයේ ගුවන්ගත කළ අතර එය ස්පේස් එක්ස් රොකට්ටුවක් යොදාගෙන එය අභ්‍යවකාශගත කර තිබුණා. පුහුණු කිසිම ගගනගාමීයෙක් මේ සදහා සහභාගී නොවීම විශේෂත්වයක්. අද කතාව මේ ගැනයි..


Sep
15

ලැජ්ජ නෑ බං අපිට

Generic placeholder image

ඊයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තුන්වැනි විස්සයි විස්ස තරගයෙනුත් පහසුවෙන් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා. තරගාවලි පරාජයක් ශ්‍රී ලංකාවට හිමි වුණා. අපි හැමෝම ඒ ගැන දුක් වෙනවා..ඒ අපි හැමෝම ක්‍රිකට් වලට ආස නිසා.. අද කතාව ඒ ගැනයි..


Sep
15

සතොස මගින් එක් පුද්ගලයෙකුට ලබාදෙන සිනී ප්‍රමාණය වැඩි කෙරේ

Generic placeholder image

සතොස මගින් එක් පුද්ගලයෙකුට ලබාදෙන සිනී ප්‍රමාණය කිලෝ ග්රූම් 5 දක්වා වැඩිකර තිබෙනවා.මේ අනුව අවශ්‍ය තරම් සීනි තොග දිවයින පුරා බෙදා හැර ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සෙනරත් නිවුන්හැල්ල මහතා සදහන් කර සිටිනවා. මේ දක්වා සතොසෙන් එක් පුද්ගලයෙකුට ලැබුනේ සීනි කිලෝ 03ක් පමණි..


Sep
13

මිකී ආතර් What is this

Generic placeholder image

ක්‍රිකට් කියන්නේ අපි දින්නත් පැරදුනත් අපි ආසම ක්‍රීඩාවක් …ඒ නිසා පරාද වෙන බව දැන දැනත් ඉවර වෙනකන්ම MATCH එක අපි බලනවා. කොච්චර පැරදුනත් ඉවසීමකින් දිනනවා බලන් ඉන්න ප්‍රේක්ෂකයින් පිරිසක් තමයි අපේ රටේ ඉන්නේ.. අද මේ ඒ ගැන කතාවක්..


Sep
9

මු කාගේ දරුවෙක් ද?

Generic placeholder image

ලොව පුරා කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ සෑම රටකම මෙම මාරාන්තික වෛරසයෙන් බේරීම සදහා එන්නත්කරණ ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙනවා. නමුත් මේ වන විට දකුණු අප්‍රිකාවෙන් මු නමැති නව වෛරසයක් ව්‍යප්ත වෙමින් පවතින බවට කරුණු අනාවරණය වී තිබෙනවා. මේ මාරාන්තික වෛරසය දැනට ඇති එන්නත් වලට පවා බලපෑමක් ඇති කරනවාද නැද්ද යන්න පිලිබදව මේ වන විට පරීක්ෂණ සිදු […]


Sep
8

අද මේ දක්වා ආසාදිතයින් 2,269ක්

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,269 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 474,132ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Sep
8

විකට් යන යන සැරේට වාස් අයියා කොහෙද මේ දුවන්නේ

Generic placeholder image

ක්‍රිකට් කියන්නේ අපි හැමෝම ජාති ආගම් කුල භේදයකින් තොරව බලන ක්‍රීඩාවක්.. එකම ශ්‍රී ලාංකිකයින් පිරිසක් විදියට ජය පතන ජය බලාපොරොත්තුවෙන් සිටින දෙයක්.. ඒ ගැන අමුතුවෙන් කිව යුතු නැත.. දකුණු අප්‍රිකාව සමග පැවැති තරගාවලිය 2-1 ලෙස ජය ගැනීමට ඊයේ අපිට හැකි වුණා.. අද කතාව මේ ගැනයි..


News Articles
Latest Videos
Most Popular Post