හෙට රෑ 10 සිට අලුයම 4 දක්වා දිවයින පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක බව යුධ හමුදාපති ශවේන්ද්‍ර ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
හයිටි රාජ්‍යයට බලපෑ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයින් 300කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. එම භූ කම්පනයේ අගය රිච්ටර් මාපකයේ ඒකකය 7.2ක ප්‍රබලත්වයක් සටහන් වූ අතර හයිටියට සහ අසල්වැසි රටවල් කීපයකට සුනාමි අනතුරු ඇගවීම් පවා නිකුත් කර තිබෙනවා.
මිනිස්සුන්ට මොන දේ කිව්වත් මිනිස්සුට ඇහෙන්නේ මිනිස්සුන්ට ඕන ටික විතරයි, මිනිස්සුන්ට මොනවා දෙන්න හැදුවත් මිනිස්සු ගන්නේ මිනිස්සුන්ට ඕන ටික විතරයි. මේ ඒ ගැන කියවෙන ලස්සන කතාවක්.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං […]
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ගැන ඉතිහාසයේ අහන්නට ලැබෙන්නේ ම බොහෝ විට අයහපත් දේවල්මයි.. නමුත් මේ කියන්නේ ඊට වෙනස් කතාවක්..
මේ වන විට ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය ඉතා සීඝ්‍ර ලෙස ඉහල යමින් පවතින කාල වකවානුවක සිටින අපි කෙතරම් මෙයින් ප්‍රවේසම් විය යුතු ද යන්න පිලිබදව මේ කතාවත් අහලා බලන්න..
මේ වන විට පවතින online අධ්‍යාපන ක්‍රමය නිසා අපේ ළමයින්ගේ සමාජ හැසිරීමට වෙලා තියෙන අඩුව අති මහත්.. පාසල් යනකොට එනකොට වෙන සිදුවීම් තුලින් අපේ ළමයි සමාජ අත් දැකීම් ලබා ගන්නවා.. නමුත් එවැනි අත් දැකීමක් මේ එක තැනකට කොටු වී කරන online අධ්‍යාපන ක්‍රමයෙන් ලැබෙන්නේ නෑ. මේ වන විට මේ තුළින් ළමයින් මානසික පිඩාවට ලක්ව තිබෙනවා.. […]
අම්මා කියන වචනේ තරම් මේ ලෝකේ උතුම් වචනයක් තව නැති තරම්.. ඒ වගේම තාත්තා කියන වචනේ ඇති වටිනාකමත් ඒ හා සමානයි. අපි අම්මාට ගොඩක් ආදරෙයි.. අම්මලා අපට සෙනෙහෙවන්තයි..ඒ හැගීම අපි දකිනවා.. නමුත් තාත්තලා දරුවන්ට දක්වන සෙනෙහස පෙන්නේ නා.. අපි ගොඩක් වේලාවට ඒක දකින්නේ නෑ.. මේ කතාවත් එහෙම දෙයක් ගැනයි…
මධ්‍යමසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා වන තද සුළං සහ උතුරු, උතුරු-මැද, වයඹ, […]
ලංකාවේ අපිට අභිමානවත් ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසය ඉගෙනගැනීම අපිට තියෙන වගකීමක්.. අපේ කම, අපේ සංස්කෘතිය, අපේ ආගම, අපේ ජාතිය , අපේ උරුමය කියන කාරණා සියල්ල මේ තුල අන්තර්ගත වෙනවා. අද කතාවත් මේ අපේ ඉතිහාසයේ එක් තැනක් ගැනයි..
සාමාන්‍යයෙන් අපි google translate වලින් සිංහල වචන ඉංග්‍රීසියට පරිවර්තනය කරගන්නවා. නමුත් බොහෝ තැන් වලදී සිංහල වචනයට අදාල හරිම තේරුම ඒ තුලින් ඉදිරිපත් වන්නේ නෑ. අද කතා අතරත් එවැනි සිද්ධියක් වාර්තා වෙනවා.. මේ ඒ ගැනයි..
තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ මාතලේ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ දෙකක්. ඒ අනුව මාතලේ පොලිස් බලප්‍රදේශයේ, බෝගහකොටුව ග්‍රාම නිලධාරී වසමේ අගලවත්ත ග්‍රාමය හා හරස්ගම ග්‍රාමය මෙලෙස හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.