කොරෝනා වෛරසයෙන් මේ වන විට ලොව පුරා ජනතාව පිඩා විදින බව අමුතුවෙන් කිව යුතු නැත.. බොහෝ දෙනා මෙම වෛරසයෙන් මිය යන්නේ හුස්ම ගැනීමට අපහසු වීම ඔක්සිජන් මදි කම නිසයි. අපට ජිවත් වීම සදහා ඔක්සිජන් අතවශ්‍ය සාධකයක්.. අද කතා කරන්නේ ශරීරයේ තිබෙන ඔක්සිජන් ප්‍රතිශතය නංවාලීය හැකි ක්‍රමයක් ගැනයි…
ගුරුවරු කියන්නේ ළමයින්ගේ නැණ පහන දල්වන පිරිසක්..පාසල් තුළ ළමයින් ඉගෙනුම ලබන අතර ඉගෙන්වීමේ සම්පුර්ණ වගකීම පැවරෙන්නේ ගුරුවරුන් හටයි.. සමාජය බොහෝ තරගකාරී..එවන් සමාජයකට නිසි ලෙස ගොඩ වන්නට මග කියාදෙන්නේ ගුරුවරුන්ය.. වත්මන් පාසල් පද්ධතිය තුල පන්තිකාමරයක් තුල ඉගෙන ගන්නා ළමුන් බොහොමයක් අලසව සිය ඉගෙනීමේ කටයුතු වල නිරත වෙනවා. ඒ ඉගෙන්වීමේ ඇති දුබලතා නිසාද නැතිනම් ළමයින්ට ඉගෙන ගැනීමට […]
අපිට දෙයක් නැතිකොට තියෙන අගය අපිට දෙයක් තියෙනකොට නැත…අපිට අගය නැත්තේම අපිගාව තියෙන ඒවා විතරයි..අපිට අයෙත් පාරක් ඒ දේ පිලිබදව අගය දැනෙන්නේ අපිට ඒ දේ නැතිවෙච්ච දවසට විතරයි.. ජීවි අජීවී සෑම දෙයක් තුලම මේ ස්වභාවය දක්නට ලැබෙනවා.. ඒ පිලිබදව කතාවක් මේ..
පාස්කු ප්‍රහාරය සිදු වී අදට වසර දෙකක් සපිරෙනවා..එම ප්‍රහාරය සිදු වී වසර දෙකක් ගත වුණද එම ප්‍රහාරයෙ වින්දිතයින්ගේ ශෝකය නිමා වී නැත. ඔවුන් අදටත් සිය සමීපතමයින් වෙන් වූ දුකට මැරි මැරී ජිවත්වෙයි… තමන්ගේ සම්පතමයෙක් අහිමි වූ වේදනාව කොතරම් ද යන වග එය අත් විදින අයෙක්ම දන්නා කාරණාවක්… ඔවුන්ගේ එම කදුළු වේදනාවන්ට යුක්තිය ඉටුවන තෙක් මගබලා […]
සමහර දේවල් වලට අපි කරන ලද මෝඩ වැඩ පිලිබදව අපිම කතා වෙනවා.. නමුත් සමහරක් වේලාවට අපි කරන ඒ මෝඩ වැඩ නිසා යම් වෙනසක් වෙන්නත් පුළුවන්.. මේ කතාවත් ඒ ගැනයි..
අපි හැමෝම සමාජයේ සෑම දෙයක් පිලිබදව අවදානයෙන් සිටිය යුතුය. ඔබ දන්නා නොදන්නා දේ පිලිබදව පැහැදිලි අපැහැදිලි තැන් පිලිබදව නිරාකරණය කරගත යුතුය.. අද කතාව ඒ පිලිබදවයි
සොබා සෞන්දර්යයේ අසිරිය ගැන අපි හැමෝම කතා කරනවා… ඒ හා සමානවම අපි ඒ පරිසරයට හානි සිදු වන දේ ගැනත් බොහෝ දේ දවසින් දවස අපට අසන්නට ලැබෙනවා.. අද කතා කරන්නේ ඔබ නොදත් එවැනි කතාවක් ගැනයි….
සමාජයේ අපි හැමෝම ප්‍රශ්න ගැන කතා කරන්නේ ඒ ගැන වද වෙන්නේ අප හට යම් ගැටළුවක් පැන නැගුණොත් පමණයි. එවන් ආත්මාර්ථකාමී සමාජයක තමයි අද අප ජිවත් වන්නේ, ඒ ගැන වැටහෙන කතාවක් තමයි මේ…
ඔබ අප සියලු දෙනාම රැකියා අපේක්ෂාවෙන් බොහෝ විට ඉන්ටවිව් සදහා සහභාගී වී තිබෙනවා. එහිදී සුදුසුකම් පරික්ෂා කිරීම සදහා අදාල ආයතනයේ සිටිනා ආයතන ප්‍රධානින් නොයෙක් ආකාරයේ ප්‍රශ්න ඔබෙන් විමසනවා.. එහිදී ඔබ ලබා දෙන්නා වූ පිළිතුරු මත ඔවුන් ඔබව රැකියාවට සුදුසුද? නැද්ද ? තීරණය කරනු ලබනවා.. මේ සාමාන්‍යයෙන් ඉන්ටවිව් එකක සිදුවන ආකාරය..නමුත් අද මේ කතා කරන්නේ වෙනස් […]
රටක් ලෝකයක් ලස්සන වෙන්නේ ඒ තුල ජිවත් වන මිනිස්සුන්ගේ හිත් ලස්සන වෙනවනම්, අපි සෑම කෙනෙක්ම සෑම දෙයක් ගැනම බලන්නේ තරගකාරී මානසිකත්වයෙන්.. ඒ නිසා ම අපිට අප තුල තියෙන මිනිස් ගුණ ධර්ම පවා අමතක වන යුගයකයි අද අපි ජිවත් වන්නේ..ලෝකයේ කාන්තාවන් ට සම තැන නිසි තැන ලැබිය යුතු බව කතා කරන අපි කාන්තා දිනයන් උසස් අයුරින් […]
මෙරට කොවිඩ් මරණ ගණන 586ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙරටින් ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වීමත් සමගයි. එම නිවේදනය පහතින්,
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක. දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 […]